24 C
Colombo
Thursday, November 26, 2020

මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...
More

    Latest Posts

    යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම හෙට ඇරඹේ

    යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව...

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    මෙරටට කෘෂි අධ්‍යාපනය හා කෘෂි තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත එකඟත්වය

    මෙරට කෘෂිකර්මාන්තයට අදාල උසස් හා පශ්චාත් අධ්‍යාපනය හා තාක්ෂණික දැනුම නොමිලේ ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි ටාන්‍යා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි.   කෘෂිකර්ම...

    මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් නිසා වික්ටෝරියා බැම්ම අවදානමේ.

    මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න  සඳහන් කරයි.

    ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල මහා පරිමාණ සිදුකරන හුණු ගල් කැඩීම වහා නැවැත්වීමට පියවර ගත යුතු බවද ඔහු කියා සිටියි.

    එම ජලාශය පිහිටා ඇති ප්‍රදේශයේ පොළොව යට 75% ක් පමණ අභ්‍යන්තරයේ ඇත්තේ හුණුගල් පාෂාණ බවත් කාලයත් සමඟ මෙම හුණුගල් තට්ටුව  දිරාපත්වී කුහර ඇතිවන බවත් මතුපිට පීඩනය සමග ඒවා වෙන් වීමකට ලක්වන බවත් ආතතිය හේතුවෙන් මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇති වන බවත් ඔහු පවසයි.

    මෙම තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් ඉදිරි කාලයේ දී මෙම ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇති විය හැකි යයිද මහාචාර්යවරයා සඳහන් කරයි.

    The post මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් නිසා වික්ටෝරියා බැම්ම අවදානමේ. appeared first on Lanka News Column.

    Latest Posts

    බ‍්‍රසීලයේ රිය අනතුරකින් පුද්ගලයින් 41ක් මරුට

    බ‍්‍රසීලයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් හතලිස් එක් දෙනෙකු මිය ගොස් ඇත.   තවත් දොලොස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස්රථයක් සහ...

    යහපාලන සමයේ රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සෙවීම හෙට ඇරඹේ

    යහපාලන සමය තුළ දී රාජ්‍ය බැංකු මගින් සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව...

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනු කළ රිට් අයදුම්පත නිෂ්ප්‍රභ කෙරේ

    2015 දී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් අද(26) නිෂ්ප්‍රභ කරන ලදී.   කොළඹ වරාය නගර...

    PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

     අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.     එවැනි...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.