24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    වෙන්කර ඇති මුදල් ප‍්‍රමාණයෙන් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා නොහැකියි.

    මෙවර අයවැයෙන් සෞඛ්‍යයට කියල ප‍්‍රධාන ලෙස  වෙන්කරල තියෙන්නෙ බිලියන 160 යි. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යාංශයට බිලියන 61 යි. දෙකම එකතු කරත් බිලියන 221 යි. එය 2019 ට සාපේක්‍ෂව බිලියන 23 ක අඩුවක්. මේ වන විට රට තුල වර්ධනය වන කොරෝනා තත්වයත් සමග එයට අදාල සැලසුම් සකස් කරනව නම් මෙම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ.

    පසුගිය කාලෙ විවිධ රටවල් මේ කෝවිඞ් වසංගතයත් සමග මීට පෙර මුදල් වෙන් කළා වගේ දෙතුන් ගුණයක් වෙන්කළා තමන්ගෙ ජාතික ආදායමෙන්. නමුත් අපේ රටේ මේ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වල නෑ. පසුගිය වසරටත් වඩා මුදල් අඩු කරල වෙන් කරල තියෙන්නෙ. අපේ රට තුල මෙම වෙන්කරන මුදල් ප‍්‍රමාණය වසරින් වසර අඩුකිරීමක් සිදු කරමින් තියෙන්නෙ.

    නමුත් රටේ ඉහළ දේශපාලකයින් අසනීපයක් හැදුනු ගමන් අපි පහුගිය කාලෙ දැක්ක ඔවුන් විවිධ රටවල්වලට ගිහින් බෙහෙත් අරගන්නව. ඒ වගේම මුදල් තියෙන අය පෞද්ගලික රෝහල්වලින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගන්නවා. නමුත් ජනතාව ඉස්පිරිතාලවල පෝලිම්වල. මේ තමයි අපේ රටේ සෞඛ්‍ය සේවාව තිබෙන තත්වය.

    ඒ වගේම වාර්ෂික උද්දමනය වැඩිවීමට සාපේක්‍ෂව මෙම මුදල් ප‍්‍රමාණය වැඩිවිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුල අර්බුදයක් තිබෙන අවස්ථාවක් වගේම වේගයෙන් බෝ නොවන රෝග වැඩිවෙමින් තිබෙනව. ඒ අනුව ගත්විට වුවත් පහුගිය කාලයට සාපේක්‍ෂව සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මෙවර වැඩි මුදලක් වෙන් කළ යුතුව තිබුණ. ඒ අනුව සෞඛ්‍ය සේවාව මේ ලෙසින් පවත්වාගෙන යා හැකියි කියල කිසිදු විශ්වාසයක් අපට නැහැ.

    සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර.

    The post වෙන්කර ඇති මුදල් ප‍්‍රමාණයෙන් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා නොහැකියි. appeared first on Lanka News Column.

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.