24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    4G සිග්නල් සොයන දරුවන්ගේ දුක බලධාරීන්ගේ අවධානයට – TRC ලොක්කෝ කඩිනමින් ගමටම ගොස් ගැටළු විසඳයි!

    බදුරලිය ප්‍රදේශයේ කෙලින්කන්ද ගම්මානයේ දරුවන් පිරිසක් සිය අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාවය සොයා මාර්ගවල සැරිසරමින් සිය අධ්‍යාපනය කටයුතු සිදු කරන අයරු සහ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කරමින් 4G ආවරණය එම ප්‍රදේශවලට ලබා දීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සමාජ ජාල පළකිරීම් කිහිපයක් පසුගිය දිනවල දකින්නට ලැබුනා.

    එම පොස්ට් වලින් ඉල්ලා සිටි පරිදිම අදාළ බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි ඉතා කඩිනමින් යොමු වී ඇති බව අද දිනයේ වාර්තා වුනා ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ එම ආයතනයේ මෙන්ම අන්තර්ජාල සේවා සමයන සමාගම් වල නිලධාරීන් පිරිසක් බදුරලිය ආශ්‍රිත අදාළ ගම්මාන වලට ගොස් එම ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධතා කඩිනමින් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

    ඔවුන් දැනුම් දී සිටින්නේ රට පුරාම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරමින් අන්තර්ජාල සම්බන්ධතා කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි. 2021 අයවැය යෝජනා මඟින්ද රටේ සියලු ග්‍රාමනිලධාරී කොට්ටාශ ආවරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවටද අදහස් පලවී තිබු බවටද වාර්තා පළවුනා.

    අදාළ ගැටළුව බලධාරීන් වෙත යොමු කරමින් පළවූ ප්‍රචාරයක්…

    විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාළ ප්‍රදේශයට ගිය අවස්ථාවේ චායරුප…

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.