කොරෝනා දෙවැනි ගොදුර තහීර්

0
13

කැන්ඩි ටස්කටර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පැමිණි පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහයිල් තන්වීර්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන් අතරින් කොරෝනා වයිරසයට ගොදුරු වූ බවට හඳුනාගත් දෙවැනි ක්‍රීඩකයා වන තහීර් පෙරේදා මෙරටට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here