24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණි විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝනා.

    - Advertisement -

    ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණ සිටි සිටින විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝන වෛරසය ආසාදන වී ඇතැයි වාර්තා වේ.ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත. මෙම ක්‍රීඩකයා තරගාවලියේදී ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණ සිටි ක්‍රීඩකයෙක් බවද වාර්තා වේ.

    The post ‘කොලම්බු කින්ස්’ පිල නියෝජනය කිරීමට පැමිණි විදේශීය ක්‍රීඩකයෙකුට කොරෝනා. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.