24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    ජනපති ජාතිය අමතලා උපාධිධාරීන් ගැන කිවුවේ බොරු…….ලැජ්ජයි.

    2019 වර්ෂයේ බදවා ගත් අභ්‍යාසලාබී උපාධිධාරීන් 14283ක් වසරක් පුහුණුව අවසන්කර තිබියදී තවමත් ස්ථිර කර නොමැති බවත් නොයෙකුත් හේතූන් මත පත්වීම් අහිමි වූ 10000 ආසන්න උපාධිධාරී  පිරිසකට ලබා දෙන බව පැවසූ පත්වීම් මේ වන තෙක් ලැබී නොමැති බවත් ජනපති ජාතිය අමතා උපාධිධාරීන් 60000 රැකියා ලබා දුන් බව පැවසීම ලැජ්ජා නැති ප්‍රකාශයක් බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.

    මෙම 10000ක උපාධිධාරීන්ට අභියාචනා කැඳවා දින 66ක් ගත වී ඇති බවත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කතාවක් හෝ නොකරන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ 2019 වසරේ බදවා ගත් උපාධිධාරීන්ද තවමත් වසරක පුහුණුව අවසන්කර ස්ථිර නොකර රුපියල් 20000කට තවමත්  සේවයේ යෙදෙන බවයි.

    රජයේ සේවකයන්ට වෙනත් රැකියාවක් කිරීමට අවසර දෙන බව අයවැය යෝජනාවක් ලෙස පැවසීම විහිලු සහගත වන අතර ඒ සදහා ආදායමක් හෝ වියදමක් දැරීමක් නොමැති වීම තුල එය අය වැය යෝඩනාවක් වන්නේ කෙසේ දැයි එහු විමසයි. උපාධිධාරීන් පෞද්ගල්ක අංශයේ සේවය කළේ යැයි පවසමින් රජයේ පත්වීම් ලබා නොදී 10000 ආසන්න පිරිසක් ඉවත්කර බවත් දැන් පවසන්නේ රජයේ සේවකයන් වෙනත් රැකියාවක නිරත වීම ගැටලුවක් නොමැති බව යැයි ද පවසන ධම්මික මුණසිංහ පවසන්නේ මෙය හතර බීරී කතාවක් බවයි.

    මවු සෙනෙහසක් පිය සෙනෙසක් උලුප්පා දක්වමින් මෙම ආණ්ඩුව බලට පැමිණි බවත් පැමිණි විගසම සිදු කළේ උපාධිධාරී නව පත්වීම් ලාභීන්ගේ ප්‍රසූති නිවාඩු 84 සිට 42 කින් හරි අඩක් කපා දැමීම බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ ජනපති වැඩපිළිවෙළේ තිබෙන්නේ කිරි කැටියා තනි නොකරන්න යනුවෙන් බවත් ජනපති මේ පෙන්වන්නේ හක්කෙ බුදු රැස් බොක්කේ දඩ මස් ක්‍රියාවලිය බවත් පවසයි.

    බදවාගත් උපාධිධාරී පිරිසෙන් 40000 ආසන්න පිරිසක් කාන්තාවන් වන බවත් ඔවුනගේ මවු කිරි දීමට ඇති අයිතිය නෙවුවෙන් ලොව පිලිගත් නීති රීති උල්ලංගනය කිරීමට එරෙහිව ජත්‍යන්තර කම්කරු සංවිධාන වෙත පැමිණිලි කරන බවත් මානව හිමිකම් උල්ලංගනය කිරීමට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවත් ඊයේ (19) දින පැවති මාධ්‍ය හමුවේදී එහු වැඩි දුරටත් පැවසීය.

    …ගමගේ…

    The post ජනපති ජාතිය අමතලා උපාධිධාරීන් ගැන කිවුවේ බොරු…….ලැජ්ජයි. appeared first on Lanka News Column.

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.