24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මෙරට ආසාදිතයින් ගණන 19,000ඉක්මවයි

    - Advertisement -

    අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,061ක් දක්වා ඉහළ ගොස් ඇත.

    - Advertisement -

    අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.