24 C
Colombo
Sunday, April 11, 2021

Sex කියන්නේ Gender වලට ම ද?

Sex එහෙම නැත්තම් ස්ත්‍රිපුරුෂ බව කියලා කියන්නේ ජිව විද්‍යාත්මක දෙයකටයි. මෙය උපතින් ම හිමිවන දෙයක්. අනන්‍යතාවයක්.ලිංග භේදය ලෙසද මෙය දැක්විය හැක. දරුවෙක් ඉපදුන විට...
More

    Latest Posts

    මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි

    - Advertisement -
    කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 368 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
     
    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     
    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 18,841ක් වන අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,497කි.
     
    ඊයේ සිදුවු කොවිඩ් මරණ 4 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 73ක් දක්වා ඉහළ ගියේය.
     
     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.