24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    යාපනයේ නවක සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතකගේ පන්ති තහනම් – ශිෂ්‍යාධාර ඇතුළු සියලූම පහසුකම් අත්හිටුවයි!

    යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහරදුන් ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය කමිටුව පෙරේදා (18 දා) තීරණය කොට තිබේ.

    2020.10.08 දා අවස්ථා කීපයකදීම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට පහරදීම නිසා සිසුන් හයදෙනකු තුවාල ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනකු චෝදනා ලැබ සිටියහ.

    යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප‍්‍රධානී මහාචාර්ය නන්දකුමරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව පෙරේදා (18 දා) එළිදැක්වුණු අතර එහිදී ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ.

    එම සිසුන්ගෙන් සිසුන් 4 දෙනකුට මාස 6 ක කාලයක පන්ති තහනමක්ද, ඉතිරි තුන්දෙනාට වසරක පන්ති තහනමක්ද නියම කොට ඇති අතර මේ කාලයේදී එම සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත්කොට ඇති අතර ඔවුන් සියලූ දෙනාගේම ශිෂ්‍යාධාර ඇතුලූ සියලූම පහසුකම් අත්හිටුවා තිබේ.

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.