අටලුගම යලිත් ලොක්ඩවුන්.

0
25

බන්ඩාරගම අටලුගම ප්‍රදේශය නැවත වතාවක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු එකවරම හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. මීට පෙරද අටලුගම ප්‍රදේශය කොවිඩ් අවධානම හේතුවෙන් හුදකලා කිරීමට කටයුතු කර තිබිණි.

 

The post අටලුගම යලිත් ලොක්ඩවුන්. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here