24 C
Colombo
Thursday, November 26, 2020

ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි.

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවසේ සිටියදී...
More

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදත්

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00 ට පැවැත් වීමට නියමිතව ඇත
     
    පසුගිය 17 වැනි දා අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව 18 වැනි දා සිට අද දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත් විය.
     
    ලබන සඳුදා සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වේ.
     
    එය ලබන මස 10 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය
     
    අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම ලබන මස 10 වැනි දා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.