24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    අහඹු පරීක්‍ෂණයකින් කොරෝනා පොසිටිවු කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන් – covid-19

    - Advertisement -

    කළුතර උතුරු ප්‍රදේශයේ ‘ජන ජය’ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

    සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ එම නිවාස සංකීර්ණයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බවයි.
    ඒ හේතුවෙන් සෙසු පිරිසටද කොරෝනා පරීක්ෂා සිදු කරන තෙක් මෙම හුදෙකලා කිරීස සිදු කර ඇත.
    නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයට අයත්ය.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.