24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ආසාදිතයින් 319ක් සුවය ලබයි

    - Advertisement -
    අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
     
    රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 35ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත.
     
    එසේම පුද්ගලයින් 5,616ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.