24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    ආසාදිතයෙකු හමුවුවත් මහ බැංකු කටයුතු අඛණ්ඩව.

    - Advertisement -

    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය  ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව මහ බැංකුවේ අධිපතිවරයා ජේ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුලූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහ බැංකුව පවසයි. කෙසේවෙතත් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලූ දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇත.

     

    - Advertisement -

     

     

    කෙසේවෙතත් මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගැනීම සඳහා මග පෙන්වීමේ අරමුණින් හදිසි කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

    - Advertisement -

    The post ආසාදිතයෙකු හමුවුවත් මහ බැංකු කටයුතු අඛණ්ඩව. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.