කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ රටවල් 04ක්

0
34
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ(20) ලක්ෂ 90 ඉක්මවා තිබේ. ඒරට මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් දෙදහසකට අධිකයි.
 
මේ අතර,මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පසුගියදා ලක්ෂ 10 ඉක්මවූ අතර මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්ෂය ඉක්මවා ගියේය.
 
 
මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව ඒක් කෝටි විසි හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ඒරට මරණ සංඛ්‍යාව දෙකෝටි හැට ලක්ෂයකට අධිකයි.
 
බ්‍රසීලයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,020,164 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මරණ සංඛ්‍යාව 168,662කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here