24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    ඉතිහාසයේ පළමු වරට ඕල්බ්ලැක්ස් පහළ වැටෙයි

    ලොව විශිෂ්ටතම රග්බි කණ්ඩායම ලෙස සැලකෙන නවසීලන්තයේ ඕල්බ්ලැක්ස් කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික රග්බි සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය දක්වා පහළ වැටී තිබේ. වසර 2003 දී පළමු වරට රග්බි ශ්‍රේණිගත කිරීම් ආරම්භවීමෙන් පසු ඕල්බ්ලැක්ස් කණ්ඩායම පත් වූ පහළම ස්ථානය මෙය වේ.

    ඕල්බ්ලැක්ස් පිලට මෙවැනි දරුණු පසුබෑමකට ලක්වීමට සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන තුන්කොන් රග්බි ශූරතාවලියේ දී අනපේක්ෂිත අයුරින් අජන්ටිනාව හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. එය ඉතිහාසයට එක් වූයේ අජන්ටිනාව හමුවේ ඕල්බ්ලැක්ස් පිල පරාජයට පත් වූ පළමු අවස්ථාව ද වාර්තා කරමිනි.

    ශ්‍රේණිගත කිරීම් ආරම්භ කළ වසරේදී දෙවැනි ස්ථානයේ පසු වූ ඕල්බ්ලැක්ස් පිල වරින් වර පළමු ස්ථානය අත් කර ගත් අතර, වසර 2009 සිට 2019 දක්වා අඛණ්ඩව පෙරමුණ රැක ගැනීමට සමත් විය.

    නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තුන්කොන් තරගාවලිය ආරම්භ වන විට 10 වැනි ස්ථානයේ පසු වූ ආජන්ටිනා පිල ඕල්බ්ලැක්ස් පිලට එරෙහිව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු අටවැනි ස්ථානය අත් කර ගත් අතර, ඔස්ට්‍රේලියාව 6 වැනි ස්ථානය රැක ගැනීමට සමත් විය.

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.