තවත් කොවිඩ් ආසාදිතයින් 216ක් හඳුනාගනියි

0
36
කොවිඩ් – 19 ආසාදිතයින් 216 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඔවුන් සියලුදෙනා මීට පෙට හමුවූ ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වේ.
 
ඒ අනුව අද (22) දිනය තුළදී මේ දක්වා කොවිඩ් රෝගීන් 391ක් හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here