තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වෙයි

0
46
අද (22) දින තවත් කොවිඩ් – 19 මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 87කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here