24 C
Colombo
Thursday, November 26, 2020

ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි.

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවසේ සිටියදී...
More

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවයට මාර්ග කිහිපයක් වැසේ

    අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පැවැත්වෙන කුණ්ඩසාලේ ප‍්‍රදේශය ආශි‍්‍රතව වාහන ගමනා ගමනය සීමා කර ඇත.
     
    අද(22) මධ්‍යහ්න 12 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගනය, කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හන්දියෙන් සහ දිගන නරගරයෙන් වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලීසිය සදහන් කරයි.
     
    ඒ අනුව විකල්ප මාර්ග ලෙස මහියංගනය, හසලක දෙස මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නරගයෙන් හරවා මැණික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතු වෙයි.
     
    මහනුවර සිට හසලක, මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩ සාලේ නත්රම්පොත, 621 හන්දියෙන් හරවා, යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගණය ප‍්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව ද පොලීසිය සඳහන් කරයි.

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.