24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    නාපානේ පේමසිරි මහනාහිමියෝ දැයෙන් සමු ගනිති

    සුපේශල, ශික්ෂාකාමී සංඝ පීතෘ නමක් ලෙස ලෝක වාසි බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රව අවුරුදු අසූ අටක කාලයක් ගතකළ පැවිදි ජීවිතයට සමුදෙමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අතිගරු මහනායක, අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහනාහිමියෝ ඊයේ (22) දහස් සංඛ්‍යාත ජනතාවකගේ ශෝසුසුම් මධ්‍යයේ දැයෙන් සමුගත්හ. ත්‍රෛනිකායික මහ සංඝරත්නයේත්, සෙසු ආගමික නායකයන්ගේත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු හා රාජ්‍ය නිලධාරීන්ගේත්, පොදු ජනතාවගේත් සහභාගිත්වෙයන් ආදහන පූජෝත්සවය පල්ලේකැලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.

    පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැති මෙම ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේට ත්‍රිවිධ හමුදා අචාර වෙඩිමුර 17 ක් පවත්වනු ලැබීය.

    මහනාහියන් වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කටයුතු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහනායක අතිපූජ්‍ය මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන්ගේ අනුශාසනා මත සිදු කෙරුණි.

    පුරා දින හතක් අවසන් ගෞරව දක්වනු පිණිස හුරීකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙණ් මූල මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ මහනාහිමි ශ්‍රී දේහය ඊයේ (22) පස්වරු 1.00 ට ආදාහන පූජෝත්සවය සිදු කෙරුණු බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණය වෙත වැඩම කරවීම ආරම්භ කළ අතර රිය පෙරහරින් දේහය ක්‍රීඩාංගණය වෙත වැඩම කරනු ලැබුවේ පස්වරු 2.30 ට පමණය.

    අභිමානවත් මෙන්ම ගෞරවණීය අන්දමින් මහනාහිමි ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමේ රාජ්‍ය උත්සවය සංවිධානය කර තිබිණි.

    ලෝක බෞද්ධ නායකත්වයෙන් පිදුම් ලබන 14 වන දලෙයි ලමා තුමන් සහ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් මහනාහිමි අපවත්වීම නිමිත්තෙන් ශෝඛ පණිවිඩ නිකුත්කර තිබිණි.

    මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පවුලේ ගිහි සාමජිකයන් දෙදෙනකු පස්වරු 6.00 ට පමණ චිතකයට ගිනි දල්වනු ලැබුවේ උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරු ඇතුළු බොහෝ පිරිසකගේ නෙතට කඳුළක් එක් කරමිනි.

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.