24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    සහරාන්ව මෙහෙයවූ බලවේගය අත්අඩංගුවට ගන්න උත්සාහ කළා – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න

    - Advertisement -

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂිම් මෙහෙය වූ තවත් බලවේගයක් සිටි බවත් එම බලවේගය අත්අඩංගුවට ගැනීමට තමා විශ්‍රාම යනතෙක්ම උත්සාහ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේය.පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් හෂිම්ගේ ප්‍රචණ්ඩත්වයට හසු වූ සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වුවද ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බවට සහතිකයක් දිය නොහැක්කේ සහරාන් මෙහෙය වූ අය නිදහසේ සිටීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පැවසුවේය.

    ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (20) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

    - Advertisement -

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.