තුන්වැනි පාසල් වාරය ඊයේ (23) ආරම්භ වූ පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් ඊයේ (23) සිට ආරම්භ විය.