එල්පීඑල් තරගාවලිය අභියෝග රැසක් මැද පැවැත්වීමට කටයුතු කිරීම පැසසුමට ලක් කරමින් තරගාවලියේ සාර්ථකත්වයට සුබ පැතුම් පිරිනමන බව හිටපු නායකයකු වන සනත් ජයසූරිය ‘ට්විටර්‘ පණිවුඩයකින් දන්වා සිටී.
ශ්රී ලංකාවේ තරුණ ක්රීඩකයන්ට මේ තරගාවලිය ඉතා වැදගත් එකක් බව ද ඔහු සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.