අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් කරයි

0
64
අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
නිරෝධායන නීති නිසි පරිදි පිළිපදින්නේ නම් හුදෙකලා කළ ප්‍රදේශ කඩිනමින් නිදහස් කළ හැකිය. ඒ සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here