කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි වසා දමයි.

0
65

කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි වසා දමා තිබේ.  ඒ, තොණ්ඩමන් නගර් ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල් ඉලංගෝවන් පවසා ඇත්තේ පාසැල් වසා දමන ලෙසට වූ නිවේදනය කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම් දුන් බවයි. මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැතැයිද වාර්තා වේි. 

The post කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් යළි වසා දමයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here