24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    - Advertisement -
    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත. 
     
    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන් වේ. එලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත්තේ වැලිකඩ බන්ධනාගර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි අංශයෙන් සිරකරුවන් 17ක් හා එක් නිලධාරියෙක්, බූස්ස බන්ධනාගාරයේ එක් නිලධාරියෙක් ලෙසිනි. 
     
    මේ අතර බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ව්‍ය්ප්තිය පාලනය සදහා සිරකරුවන්ට ඔසුපැන් ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකය.   
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.