එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සුදුසුම ගාල්ල දිස්ත්‍රික්කයට බවත් නමුත් ජාතියේ අවශ්‍යතාව මත රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ නම එම මන්ත්‍රීධුරයට යෝජනා කරන බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. මේ බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ (24) සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
නුවන් හෙට්ටිආරච්චි