හිටපු ජනපති හත්වෙනි දිනටත් පාස්කු කොමිසමට

0
68
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) හත්වෙනින් දිනටත් සාක්ෂි ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 
 
මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ මූලික සාක්ෂි විමසා අවසන් අතර දැන් ක්‍රියාත්මක වන්නේ හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here