අද දින තවත් ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වී තිබේ.
හඳුනාගත් ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා තිබේ. එ් අනුව මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත.