කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිට කොවිඩ් නැතැයි තහවුරු වෙයි

0
60
 
අද (26) උදෑසන මියගිය කොල්ලුපිටිය පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව නිතුත් වී තිබේ.
 
ඒ අනුව, ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.
 
අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති අතර , පසුව ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here