කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් 342 දෙනෙකු අද (26) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.
ඒත් සමග මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 18,282 දක්වා ඉහළ ගොස් තිබේ.