තවත් 369ක් සුවය ලබයි

0
59
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරට දී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 15,816 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here