විදෙස්ගත ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

0
54
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදීසිටි  ශ්‍රී ලාංකිකයින් 488 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
 
ඒ අනුව ඩුබායි සිට 78 දෙනෙකු, කටාර් සිට 45 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු සහ මාලදිවයිනේ සිට 69 දෙනෙකු මෙලෙස  පැමිණි බව ගුවන් තොටුපළ ප්‍රකාශ කරයි
 
 එමෙන්ම ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සිව්දෙනෙකු ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
ඔවුන් පි.සි.ආර් පරීක්ෂණ වෙත යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරි බවද ගුවන් තොටුපළ පවසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here