හෙට දිනයේ හුදකලා ප්‍රදේශ හා හුදකලා නොවන ප්‍රදේශ

0
65
හෙට දිනයේ (30) හුදකලා ප්‍රදේශ හා හුදකලා නොවන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි
මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය මෙලෙස ඉවත් කෙරේ.
 
ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කෙරේ
 
තවදුරටත් හුදකලා ප්‍රදේශ පහත පරිදි වේ
 
මෝදර පොලිස් වසම
බ්ලුමැන්ඩල් පොලිස් වසම
කොටහේන පොලිස් වසම
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
ආදුරුප්පු වීදිය පොලිස් වසම
වේල්ලවීදිය පොලිස් වසම
කෙසෙල්වත්ත පොලිස් වසම
මාළිගාවත්ත පොලිස් වසම
දෙමඩගොඩ පොලිස් වසම
මරදාන පොලිස් වසම
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම
 
ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්‍රදේශ,
පෑලියගොඩ
කැලණිය
වත්තල
හෙට උදෑසන 5.00 ට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරනු ලබන ප්‍රදේශයන් ලෙස මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය
වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ,සාලමුල් ග්‍රාම නිළධාරී වසම,විජයපුර ග්‍රාම නිළධාරී වසම ප්‍රදේශ ද හෙට සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here