කම්කරු අමාත්‍යාංශයෙන් හෝමාගම රෝහලට සෞඛ්‍ය උපකරණ

0
44

 

කම්කරු අමාත්‍යාංශය මඟින් හෝමාගම රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කාරීම ඉකුත්දින සිදුකෙරිණි. කොරෝනා ප්‍රතිකාර ඒකක⁣⁣යක් ලෙස ක්‍රියාත්මක හෝමාගම මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් එහිදී කම්කරු අමාත්‍යාංශය එම රෝහලට පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් මාපා පතිරණ, ජාතික රැකියා සුරක්ෂිතතා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චම්පිකා අමරසිංහ, හෝමාගම රෝහලේ අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු එක් වූහ.

අනුර ප්‍රේමලාල්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here