කම්කරු අමාත්‍යාංශය මඟින් හෝමාගම රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කාරීම ඉකුත්දින සිදුකෙරිණි. කොරෝනා ප්‍රතිකාර ඒකකයක් ලෙස ක්‍රියාත්මක හෝමාගම මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් එහිදී කම්කරු අමාත්‍යාංශය එම රෝහලට පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් මාපා පතිරණ, ජාතික රැකියා සුරක්ෂිතතා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය චම්පිකා අමරසිංහ, හෝමාගම රෝහලේ අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහු එක් වූහ.
අනුර ප්‍රේමලාල්