දඹුලු සේනාවෝ රජවරුන්ට පහර දෙති

0
39

දසුන් ශානක ලකුණු 56යි හයේ පහර 4යි: හතරේ පහර 3යි

දඹුල්ල වයිකිං 175/9 (20) දසුන් ශානක 56, සමිට් පටේල් 30, උපුල් තරංග 25, ඇන්ජෙලෝ පෙරේරා 21,

(ඇන්ඩ්‍රි රසල් 18/3, ඉසුරු උදාන 25/3)

කලම්බෝ කිංග්ස් 147 (18.4) ලෝරී ඉවාන්ස් 59 (අන්වර් අලි 10/2, මලින්ද පුෂ්පකුමාර 19/2, සමිට් පටේල් 30/2,

පුලින තරංග 31/2)

හෙට තරග

ගෝල් ග්ලැඩියේටර්ස් – ජැෆ්නා ස්ටැලියන්ස් (ප.ව. 3.30)

දඹුල්ල වයිකින් – කැන්ඩි ටස්කර්ස් ( රාත්‍රී 8.00)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here