තවත් කොවිඩ් ආසාදිතයන් 252 ක් හඳුනා ගනී

0
43
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 252 ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
මෙම 252 දෙදෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වේ
 
ඒ අනුව මේ දක්වා වාර්තා වන පැළියගොඩ හා දිවුලපිටිය පොකුරේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 22740 ක් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here