24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථානයට….වියදම ලක්ෂ 4000ක්.

    - Advertisement -

    වසර දෙකක කාලයක් සදහා අධිකරණ අමාත්‍යංශය, ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගෙන යාම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මේ සදහා යන වියදම ලක්ෂ 4000 කි .(මිලියන 400 කි).

    එළැඹෙන ජනවාරි පළමු වැනි දා සිට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල තුළ සිට කි‍්‍රයාත්මක වීමට නියමිත ය.

    - Advertisement -

    රට තුල විශාල නය බරක් තිබෙන අවස්තාවක වසර දෙකක කාලයක් සදහා මෙතරම් විශාල මුදල් ප‍්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වන අතර ඉදිරියේදී ඒවා වාර්තා කරමි.

    The post අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථානයට….වියදම ලක්ෂ 4000ක්. appeared first on Lanka News Column.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.