ගිනි අවි දෙකක් සහ ටී 56 උණ්ඩ 18 ක් සමග සැකකරුවෙකු අංගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකා(STF) අත්අඩංගුවට ගෙන ඇත
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේ සැකකරු ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සගයෙකු බවට හඳුනා ගෙන ඇති බවය