ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇත. මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු රෝහල් ගතව ප්රතිකාර ලබමින් පසුවිය.
සති 04ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්රිකාවේ රෝහලකදී මියගොස් ඇත.