බන්ධනාගාර තදබදයට වගකිව යුත්තේ පොලිසියයි – නීතිපති

0
9
Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

බන්ධනාගාර තුළ මතුව ඇති දැඩි තදබදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නොව සිය උපදෙස් පැහැර හැරි පොලිස් දෙපාර්තමේන්තුව බව කොළඹ අලුත්කඩේ ඉදිකෙරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (14) පැවැසීය.

බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය අවම කිරීමට විධිමත් පියවර ගන්නා ලෙස කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම තමන් පොලිස් දෙපාර්තමේන්තුවට ලිඛිතව උපදෙස් දුන් බවත් ලිවේරා මහතා පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here