Local මෙරට කොරෝනා මරණ 154 දක්වා ඉහළට By - December 14, 2020 0 55 Facebook Twitter Pinterest WhatsApp අද (14) තවත් කොරෝනා ආසාදිත මරණ 02 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.