රටම කෑගල්ලේ ඖෂධය ගැන ලොකු බලාපොරොත්තුවකින් – ඖෂධ සනාථ වන තුරුම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න – GMOA

0
33

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා සඳහා යැයි සුදුසු කියන ඖෂධය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

දේශීය වශයෙන් එය ජයගත හැකි වූවොත් රටටද ඉතාමත් විශාල කීර්තියක් බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
නමුත් විද්‍යාත්මක නොවන සමාන දේවල් හේතුවෙන් ජනතාව තුළ සැක සංකා ඇති වීමෙන් ඇතැයි ද පැවසූ ඔහු සැම විටම දේශීය දේ ප්‍රතික්ෂේප කරන කරන පරජාතික මානසිකත්වයෙන් සිටින පිරිසක් අපේ රටේ කොහොමත් සිටිනා බවත් පැවසීය.
කෙසේ නමුත් පිළිගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා මෙම ඖෂධ සනාථ වන තුරුම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයිද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් – මෙතනින් Register වෙන්න – 100ට 100ක් බෝනස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here