Local අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් By - December 15, 2020 0 40 Facebook Twitter Pinterest WhatsApp අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ 09ක් පිටත් කර හැරි බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසීය.