තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කරයි.

0
30

පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර සහ අළුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති වරයා සඳහන් කර .

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බව ඔහු වැඩි දරටත් පවසයි.

The post තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කරයි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here