වහාම තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

0
52
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඒ අනුව පානදුර – තොටවත්ත සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර සහ අළුපොත යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here