වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව පානදුර – තොටවත්ත සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර සහ අළුපොත යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.