කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.
මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පිටත්කර යවා ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
To be updated with all the latest news, offers and special announcements.