කොවිඩ් පැණිය පල්ලේගම සිරිනිවාස නාහිමිට පූජා කරයි

0
57

කොවිඩි 19 සඳහා ⁣ඖෂධීය පැණිය නිපදවූ කෑගල්ල ධමිමික බණ්ඩාර මහතා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධියට ඊයේ (16) පූජා කොට ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක එම ⁣ඖෂධය නාහිමිට පූජා කළේය.ඉන් පසු රුවන්වැලි මහ සෑය වෙත ගිය ධමිමික මහතා එම පැණිය චෛත්‍යයට පූජා කළේය.මේ අවස්ථාවට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාද සහභගි වූහ.

හිදෝගම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here