ජෝ බයිඩන්ට පුටින් සුබ පතයි

0
9

අමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැදමීර් පුටින් සුබපැතුම් එක්කොට තිබේ. මැතිවරණ ප්‍රතිඵල තහවුරු වී නිල වශයෙන්ම ප්‍රතිඵලවලින් ජයග්‍රාහකයා තහවුරු වනතුරු සුබපැතුම් එක් කිරීම ප්‍රමාද වූ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ. නොවැම්බර් 3 වැනිදා ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පෙන්නුම් කළ දිනයේ සිටම ලොව විවිධ නායකයින් බයිඩන්ට සුබ පැතීමට එක්විය. මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් බහුතරයේ නායක මිච් මැක්කොනල් ද ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගෙන ඔහුට සුබපැතුම් එක්කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here