තවත් කොවිඩ් රෝගීන් 785 කට සුවයි

0
49
 
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි
 
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 25,652ක් දක්වා ඉහළ ගොස් ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here